ඉදිරි පැය කිහිපය ඇතුළත ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ ප්‍රබලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි ආරක්ෂක අංශවිශ්වාසය පළ කරයි.
එම අන්තවාදියා කාත්තන්කුඩිහි පදිංචි ව්‍යාපාරිකයෙකි.
වවුනතිව් පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය, කබීර් හෂීම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට මාවනැල්ලේදී පහරදීම ඇතුළු තොතුරු රැසක් මොහුගෙන් අනාවරණය කරගත හැකිවනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.