ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී ඇත
මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වේ .
කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙ.