යොහානි, ජනපති හමුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

”මැණිකේ මගේ හිතේ ”ගීතය ඔස්සේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගායන ශිල්පිණී යොහානි ද සිල්වා මෙනවිය ඊයේ දින පස්වරුවේ  ජනාධිපති ගෝඨාභය මහතා හා එම මහත්මිය  හමුවිය

ජනාධිපතිවරයාගේ නිවසේ දී එම හමුව සිදුවිය .

එහිදී යොහානි ජනාධිපතිවරයා සහ ජනපති බිරිඳ ඉදිරියේ ”මැණිකේ මගේ හිතේ ”ඇතුළු ගීත කිහිපයක් ගායනා කළාය.

එම අවස්ථාව රැගත් වීඩියෝව පහත දැක්වේ

YouTube player