නවතම පුවත්

ප්‍රාථමික ශ්‍රේණි 25 දා විවෘතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි

සියලුම පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ඇරඹීමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් අනුගමනය කිරීමට අධ්‍යන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල කටයුතු කළ යුතු බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටි.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේදී දිවයිනේ සියලු පාසැල් වසා දැමුණු අතර පසුව ළමුන් 200ට අඩු පාසැල් පමණක් පසුගිය 21 වෙනිදා සිට නැවත ඇරඹීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබීය .

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !