නවතම පුවත්

සිගප්පූරුව , මෙරටට එරෙහි සංචාරක සීමා ඉවත්කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන 27 වැනිදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කළේය.

සිංගප්පූරු රජය කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා පනවා තිබූ නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකාව ඇතුළ අදාළ රටවල්වලට එරෙහිව මෙම තහනම ඉවත් කරනු ලැබ ඇතැයි සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකාවට අමතරව , බංග්ලාදේශය, ඉන්දියාව ,මියන්මාරය ,නේපාලය , පකිස්ථානය යන රටවල පසුගිය සති දෙකේ සංචාරය කළ සංචාරකයින්ටද සිංගප්පූරුව විවෘත වන බවද එම කාර්යාලය කියා සිටී.

නමුත් එම රටවල සිට පැමිණෙන පිරිස් සිංගප්පූරු රජයේ විසින් පහසුකම් සලසා ඇති ස්ථානයන් හි ද , සිංගප්පූරු වැසියන් සිය නිවාස වල දින 10 රැදී සිටි යුතු බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා