නවතම පුවත්

තෝරාගත් ගුවන් ගමන්වලට හමුද නිලධාරියෙක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ , තෝරාගත් ගුවන් ගමන් සඳහා ඉදිරියේදී ගුවන් හමුදා නිලධාරියකුද එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව එම සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කර සිටී.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ගුවන් යානා වන්හි කාර්ය මණ්ඩලය සමග ගුවන් හමුදා නිලධාරියකුද ගමන් කරනු ඇති බවත් , ගුණතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය .

ගුවන් තොටුපලේ ආරක්ෂාව මේ වනවිටත් ගුවන් හමුදාව විසින් තහවුරු කර ඇති බවත් ගුනතික මහතා සඳහන් කළේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා