1-5 ‌ශ්‍රේණිවල ළමුන්ට පාසල් ආරම්භය ලබන 13 වැනිදා

Picture of අසංක

අසංක

ලබන 06 වැනිදා සිට ආරම්භවීමට නියමිතව තිබූ පාසල් ‌‌දෙවන වාරය පළමු ‌ශ්‍රේණියේ සිට 5 වැනි ‌ශ්‍රේණිය දක්වා ලබන 13 වැනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ් අනුව ලබන 06 වැනිදා පාසල් ආරම්භ වන්නේ 6 ‌ශ්‍රේණියේ සිට 13 වැනි ‌ශ්‍රේණිය දක්වා පමණි.