සහරාන්ගේ මස්සිනා ඩුබායිහිදී අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සහරාන් හෂීම්ගේ මස්සිනා බව ට සැලකෙන මව්ලව් ශාන්නවාජ් නමැති පුද්ගලයෙකු සෞදි අරාබියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී.

මෙරට අයි.එස්. ත්‍රස්තවාදීන්, කේරළ ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතාවක් ඇතිදැයි සොයා බැලීම සඳහා ඉන්දීය නියෝජිත ආයතනය සවුදි බලධාරීන් සමග එක්ව කටයුතු කරන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.