කොළඹ නගරයේ පාසල් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ හා පාසල් කාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම් තුළ රථ නැවතුම් ස්ථාන වෙන් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.