නවතම පුවත්

පාතාලේ ගෝඩ්ෆාදර් රහස් පොලිස් නිලධාරීන් හමුවේ නොනැවතී හඬාවැටෙයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

තමාට හිරිහැර නොකරන්නැයි ආයාචනා කරමින් මාකඳුරේ මධූෂ් රහස් පොලිස් නිලධාරීන් හමුවේ අද උදෑසන සිට හඬාවැළපෙන බව වාර්තා වේ.

තමාට ජීවිත දානය දෙන ලෙස ඉල්ලමින් ඔහු තමන් සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන්, ආරක්ෂක අංශ නිලධාරීන් පිළිබඳ සියලු තොරතුරු හෙළිකිරීමට කැමැත්ත පළ කර ඇත.

මධූශ්ගේ මත්ද්‍රව්‍ය ජාලය, සිය ගෝලයින් ගැනද අවිආයුධ සඟවා ඇති තැන්වල තොරතුරු ද දීමට ද කැමති බව ඔහු පවසා තිබේ.

පාතාලේ ගෝඩ්ෆාදර් ලෙස ඩුබායිහිදී සිට පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ ඔහු මේ තරම් එකදිගට වැඳවැටෙමින් හඬාවැළපෙනු ඇතැයි කිසිසේත් නොසිතූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා