නවතම පුවත්

උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය සහන මිලට සතොස ළඟ නැත්නම් ඩිලිවරි වැඩ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

උත්සව සමයේදී සතොස හරහා ජනතාවට සහන මිලට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකට ප්‍රකාශ කළේ සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාන්ඩ ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරගත හැකි බවය.

“සතොස ශාඛා ජාලය හරහා රුපියල් 100කට වඩා අඩුවෙන් නාඩු සහල් සහ කැකුළු සහල් අළෙවි කිරීම කරනවා. උත්සව කාල පරිච්ඡේදයත් සමඟ අපට රාජ්‍ය මැදිහත්වීමක් තුළින් කිසියම් ආකාරයක සහනයක් ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඒ සඳහා මැදිහත්වෙලා භාණ්ඩ ටික පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ලබා ගන්න පුළුවන්. සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල 1998 දුරකථන අංකයට දැනුම් දීමෙන් තමන්ගේ නිවසට භාන්ඩ ගෙන්වා ගැනීමට  ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්. ප්‍රමාණයන් වැඩි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි බලනවා ඉදිරියේදී සැපයුම් ප්‍රමාණය වැඩි කරන්න. පුළුවන් වුණොත් එක පාරිභෝගිකයෙකුට ලබාදෙන ප්‍රමාණය ඉහළ නංවන්න කටයුතු කරනවා” යැයි ද අමාත්‍යවරයා කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි