Skip to content
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති
2026 T20 ලෝක කුසලානයේ තරඟ කාලසටහන මෙන්න -
චීන - ඇමරිකා දුරකථන සංවාදය සාර්ථකයි !
පාස්කු සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේ!
ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවෙලා ද ?
පොලීසියේ ඉහළ තනතුරු කිහිපයක වෙනසක්!
නුගේගොඩ විරෝධතා රැලියට සහභාගී වීමට විපක්‍ෂය දක්වන හේතු 21 මෙන්න!
රට පුරා පාසැල් ගුරුවරු වැඩ වර්ජනයක!
2025 වසරේ ශ්‍රී ලංකා රුපියල 4.1% කින් පහතට !
Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි
  • මුල් පිටුව
  • Express Research
  • දේශපාලන
  • විදෙස්
  • ක්‍රීඩා
  • Express Gossip
  • BUSINESS
  • IN DEPTH
  • සිව්කොණ
  • වීඩියෝ
  • මුල් පිටුව
  • Express Research
  • දේශපාලන
  • විදෙස්
  • ක්‍රීඩා
  • Express Gossip
  • BUSINESS
  • IN DEPTH
  • සිව්කොණ
  • වීඩියෝ
Latest News
චීන ණය ගැන, තීරණාත්මක සාකච්ජා ඇරඹේ !
අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති
2026 T20 ලෝක කුසලානයේ තරඟ කාලසටහන මෙන්න –
චීන – ඇමරිකා දුරකථන සංවාදය සාර්ථකයි !
පාස්කු සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේ!

තව මාස පහකින් කොරෝනාවේ සැර බාලවේවි !

  • January 17, 2022
  • 3:51 pm
Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන ජුලි – අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ – සෙම්ප්‍රතිෂ්‍යාවක තත්ත්වයට පත්වනු ඇතැයි  කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා  දත්ත වාර්තාවක් හරහා පෙන්වාදේ

ගෝලිය වශයෙන් බලද්දී ඔමික්‍රෝන් රැල්ල උච්ච වීම සිදුව ඇති බව ද ඔහුගේ දත්ත වර්තාව කියයි.

ඉකුත් සතියේ  ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 20ක් වුවද ඉන් දැඩි සත්කාර ඒකකවල  ප්‍රතිකාර ලබනුයේ සියයට 0.2ක් බවට එම වාර්තාව කියයි.ඊට ප්‍රධාන හේතුවෙ ලෙස එන්නත් කරණය සහ එමික්‍රොන් ප්‍රභේදය විසින් ඩොල්ටා ප්‍රභේදය අවම කිරීම බව අනුමාන කරයි.

ආසියානු කලාපයෙත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගොස් ඇත.


 

 

 

PrevPreviousහදිසි වර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට, මිලියන 10ක පාඩුවක් !
Nextසති දෙකක් තුල සංචාරකයින් 39000ක් මෙරටට පැමිණේ !Next

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.

Facebook Twitter Youtube
Popular Categories
Quick Links
Contact Us

Colombo 05, Sri Lanka

+94 11 123 4567

[email protected]