ලසිත් මාලිංගට පුහුණු තනතුරක්

Picture of Roshan

Roshan


අසංක නවරත්න

එළැඹෙන ඔස්ට්‍රේලියා තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රමෝපාය පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

පන්දුවාර 20යි 20 තරග 5කින් සමන්විත තරගාවලිය ලබන මස 11 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.