පැතුම් වික්රමරත්න
නව සන්ධානයක් ගොඩනැගීම අරමුණු කරගත්, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සිව්වන වටයේ සාකච්ඡා අද (09) පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව ඇත.
අද පෙරවරු 10.00ට විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡා ආරම්භවන අතර ඒ සඳහා දෙපාර්ශවයේම ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුම සහභාගිවීමට නියමතය