සැකසහිත යමක් ඇතොත් 113 අමතන්න

Picture of අසංක

අසංක

සැකකටයුතු බඩුබාහිරාදිය හෝ කිසියම් සිදුවීමක් වෙතොත් ඒ ගැන දැන්වීමට යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 113 යන අංකය ඔස්සේ එවැනි සැකකටයුතු දෙයක් වෙතොත් දැන්වීමට හැකි බව ආරක්ෂක අංශ දන්වා සිටියි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට අදාළව මෙම හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.