ලංකාවේ පොලීසියට චීනයෙන් ජීප්

Picture of අසංක

අසංක

චීනයෙන් මෙරට පොලිස් දෙපාර්තමේන්තුව වෙත ජීප් රථ 10ක් පරිත්‍යාග කර තිබේ.

එය චීන නියෝජිතයන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදුකෙරිණි.