නවතම පුවත්

මෙරට පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම් පත් සැකසීමට ඉන්දියාවෙන් ආධාර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සඳහා ඒකීයවූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීමට ඉන්දියානු රජයෙන් ලැබෙන පරිත්‍යාගය සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත

ශ්‍රී ලංකාව සඳහා ඒකීයවූ ඩිජිටල් අනන්‍යතා රාමුවක් ස්ථාපිත කිරීම ජාතික මට්ටමේ වැඩසටහනක් වශයෙන් ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙමඟින් ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාව තහවුරු කිරීමේ උපරණයක්, සයිබර් අවකාශය තුළ පුද්ගලයින්ගේ අනන්‍යතාව නියෝජනය කළ හැකි ඩිජිටල් මෙවලමක් ස්ථාපිත කිරීමට නියමිතය

තාක්ෂණික අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත ..

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි