නවතම පුවත්

අලුත් අවුරුද්දට පෙර නොදිරන “ලන්ච් ෂීට්” තහනම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි ..

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද  කියා සිටියේ ඒ සඳහා අදාළ නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

පරිසරයට අහිතකර තවත් පොලිතීන් නිෂ්පාදන රැසක් ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි