නවතම පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල , තවදුරටත් ඉහළ යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ගණන් යලිත් වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත . ඒ අනුව බ්‍රිතාන්‍යයය බ්‍රෙන්ට් වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අද වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 130 ක් ලෙසයි. 2008 වසරින් පසුව ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක ඉහලම අගය වාර්තා වූ අවස්ථාව ලෙසයි එය සැලකෙන්නේ.

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුදමය වාතාවරණය මෙලෙස බොරතෙල් මිල ඉහල යාමට ඍජුවම බලපා තිබෙ, රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුව ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත ලෙස ඉහල ගිය තුන්වන අවස්ථාව ද මෙයයි.

මේ අතර රුසියාවෙන් සිදු කරන ඉන්ධන ආනයනය තහනම් කිරීම කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුව ඇත . ඒ හමුවේ ඉදිරියේදී ලෝක වෙලදපලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහල යනු ඇති බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා