ඉදිරි සති දෙක තුල ඖෂධ හිඟයක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉදිරි සති දෙක තුළ පෞද්ගලික අංශයේද ඖෂධ වර්ග වල හිඟයක් ඇතිවිය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි .

එහි සභාපති අජිත් තිලකරත්න මහතා මාධ්‍ය වෙත  පැවසුවේ ඇතැම් පෞද්ගලික සමාගම් ඖෂධ බොදාහැරීම් ද මේ වනවිට නතර කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ ඖෂධ මිළද ඉහළ දැමිය යුතු බවද ඔහු පැවසීය .