රුසියානු ආක්‍රමණය නිසා යුකරේනයට පාඩුව ඩොලර් මිලියන 500ක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව මේ දක්වා තම රටට ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 383) කට වඩා වැඩි හානියක් සිදුවී ඇති බව යුක්රේන අග්‍රාමාත්‍ය ඩෙනිස් ෂ්මිහාල් පවසයි.

යුද්ධයෙන් පසු යුක්රේනය ප්ර්තිසංස්කරණය කිරීම සඳහා වන වැය රුසියාව ගෙවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
විදේශයන්හි පවතින රුසියානු දේපළ අත්පත් කර ගැනීම හරහා මෙම වැය ලබා ගත හැකි බවත් ඔහු පැවැසීය.