කොරෝනා වයිසරය ආසාදිතවූ එක් අයකු පමණක් ඊයේ දින මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය .
ඒ අනුව මෙරට කොරෝනා මරණ සීග්‍රයෙන් පහළ ගොස් ඇත.
මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.