දිමුත් පස්වැනි ස්ථානයට එයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණරත්න ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණ පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

 ඒ නිමාවට පත්වූ ඉන්දීය තරගාවලියේදී ශතකයක් සමගින් ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.