නවතම පුවත්

සහන මල්ලක් සමග නව අයවැයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දින පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා වූ කරුණු මත දැනට පවතින අයවැය සංශෝධනයට ලක් කිරිමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහන රැසක් හිමිවන නව අයවැයක් ඉදිරිපත් කිරිමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නව අයවැයක් ඉදිරිපත් වීමේ වැඩි ඉඩකඩක් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්