නවතම පුවත්

දුම්රිය ගාස්තු අද වැඩිවෙන්නේ නැහැ

අසංක

අසංක

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඊට අදාළ තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා කීය.

ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රී සාකච්ඡා කරනු ලැබේ.

ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.

දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිළ වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි ප්‍රවාහන අමාත්‍ය අමුණුගම මහතා කියාසිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි