නවතම පුවත්

ස්මිත් සංගාගේ වාර්තාව බිඳදමයි

අසංක

අසංක

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තාවක් අභිබවා යාමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද සමත් විය.

ඒ පාකිස්තානයේ ලාහෝර්හි පැවැත්වෙන ඕස්ට්‍රේලියා පාකිස්තාන 3වන ටෙස්ට් තරගයේදීයී.

අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000 ක් රැස්කරගත් පිතිකරුවා ලෙස කුමාර් සංගක්කාර මේ වනතෙක් පත්ව සිටියේ ය.

අද තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 59ක් ලබාගත් ස්ටීවන් ස්මිත් එම වාර්තාව පසු කිරීමට සමත් විය.

ඒ අනුව ස්ටීවන් ස්මිත් ටෙස්ට් ඉනිම් 151 කදී ලකුණු 8000 සීමාව පහු කර ඇති අතර සංගක්කාර එම ලකුණු සීමාව පසුකර තිබුණේ ටෙස්ට් ඉනිම් 152 කදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්