නවතම පුවත්

වැසි නොලැබුනොත් , විදුලි අර්බුදය උග්‍ර අතට .

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් 10 ක් වැනි කාලයකට බවයි.

කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිපදවිම නතර වී ඇති බැවින් ඉදිරියේදී දැවිතෙල් හා ඩීසල් නොලැබුණහොත් විදුලිය නිෂ්පාදනය කිරීමට බදා මතුවන බව ඔහු සඳහන් කළේ ය.

මේ දිනවල ජල විදුලියෙන් විදුලි ඒකක මිලියන ලක්ෂ 90 ක් ලබා ගන්නා බවත් මෙම තත්ත්වය අනුව ඉදිරියේදි විදුලි සැපයුම උග්‍ර තත්ත්වයකට පත්වන බව ජනක රත්නායක මහතා සඳහන් කළේ ය.

මේ අතර , කෙරවලපිටිය බගාගාරයේ විදුලි නිෂ්පාදනය දැවිතෙල් නොලැබීම හේතුවෙන් ඇනහිට තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්