ඉන්දියාව , ශ්‍රී ලංකාවට ණය සපයන්නෙකු නොව , යහපත් , සමීප අසල්වැසියෙක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය රජය මේ අවස්ථාවේ , ශ්‍රී ලංකාවට ආධාර උපකාර ලබාදෙන්නේ , ණය සපයන්නෙකු ලෙස නොව, සමීප හා යහපත් අසල්වැසියෙකු ලෙස බව එරට විදෙස් අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා අවධාරණය කර සිටී .