අද පස්වරුවේ සිට රටටම ඇඳිරි නීතිය

Picture of අසංක

අසංක

දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද(02) පස්වරු 6 සිට රජය විසින් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ ලබන සඳුදා (04) අලුයම 6 දක්වා යි.