තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුලදී මහජනතාව රැඳී නොසිටිය යුතු ස්ථාන ගැන දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.