නව මහබැංකු අධිපති මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහ බංකු අධිපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා කළ ආරාධනය තමා පිළිගත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
විදෙස්ගතව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අධිපති ධුරය භාරගැනීම සඳහා තමන් අනිද්දා දිවයිනට පැමිණෙ බවයි.

මහ බැංකු අධිපති ලෙස කටයුතු අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (4) ධුරයෙන් ඉල්ලා අස් විය.