නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන අලුත්ම IMF නිවේදනය මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මේ වන විට වර්ධනය වෙමින් පවතින මහජන නොසන්සුන්තාවය සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

මේ මස අගදී අලුතින් පත් කරන ලද මුදල් අමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණෙන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට IMF කාර්ය මණ්ඩලය බලාපොරොත්තු බවයි IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටින්නේ.

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව මුදල් අමාත්‍යවරයෙකු සහ මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට නියමිතව ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්