නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දරුණු අනාවැකියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4%ක් දක්වා අඩුවිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කර සිටි.

“ආසියානු සංවර්ධන ඉදිරි දැක්ම” නම් වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වැඩිවන රාජ්‍ය ණය, පහළයන විනිමය සංචිත සහ උද්ධමන පීඩනය හේතුවෙන් මේ වන විට සාර්ව ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 2023 වසරේදී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයේ දැක්වෙන්නේ.

“මේ වනවිට ශ්‍රී ලංකාව වෙනත් අභියෝග රැසකට මුහුණදෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම, ආනයන වියදම් වැඩිවීම සහ සැපයුම් දාමයේ ඇතිව බාධා නිසා ගැටලු වැඩිවෙලා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආහාර ද්‍රවය සහ ඉන්ධන මිල ඉහළ යෑම සහ සංචාරකයින්ගේ නොපැමිණීම නිසා විදෙස් සංචිත අඩුවීම මෙයට ප්‍රධාන ගැටළුවී ඇත.” යැයි ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා