“නන්දා – සුනිල්” අරගල බිමට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව සිව්වැනි දිනටත් පැවැත්වෙන විරෝධතාවට ඊයේ (12) ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියත් විරෝධාකල්ප ගීත රචනා කලාවේ තවත් සලකුණක් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාත් පැමිණ සිටිහය.

එහිදී නන්දා මාලිනිය 1988 – 89 අරගල සමයේ ගැයූ සුප්‍රකට ගීතයකින් කොටසක් ගායනා කළේ මෙලෙසිනි.

YouTube player