නවතම පුවත්

අත්‍යාවශ්‍ය ඖෂධ ලබාගන්න , රටවල් හතක් සමග සාකච්ජා!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මේ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඉන්දියාව බංග්ලාදේශය, ඉන්දුනීසියාව චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල නායකයන් සමග බවද හෙතෙම සඳහන් කළේය.

ඉල්ලීම සම්බන්ධයෙන් ඒ රටවලින් දැනටමත් සාර්ථක ප්‍රතිචාර ලැබී ඇතැයි පැවසූ හම්දානි මහතා ඉන්දීය ණය සහන යටතේද ඖෂධ තොග ලැබෙමින් පවතින බව පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් සහ පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්ව සිටින බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි