ඩිජිටල්මය විරෝධය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද නිර්මාණාත්මක ආකාරයේ විරෝධතාවක නරත වූහ.

කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා දි තරුණ තරුණියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍ර හාවිතා කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට විවිධ රූප ගෙන හැර දක්වමින් ආලෝක කරමින් ඩිජිටල් විරෝධතා පළ කළහ.