ජනපති තම වැරදි පිළිගනී – ධූරය අත්නොහරී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුන ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන තමා අත බවත් කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් තමන් එම වගකීම පැහැර නොහරින බවට තමා පත්කළ ජනතාවට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටි

නව කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසු ඔවුන් අමතා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ‍මීට පෙර යන්න තිබු බවට තමන් විශ්වාස කරන බව පැවසූ ජනාධිපතිවරයා, ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා තමන් විශ්වාස කරන බවද පැවසීය .

එම සම්පූර්ණ කතාව පහත දැක්වේ .