නවතම පුවත්

පොලිස් ප්‍රහාරයෙන් විරෝධතාකරුවෙකු මරුට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

තුවාල ලැබූ 11 දෙනකු කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරයි. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද හමුදාව කඳවා ඇතැයි ද වාර්තා වෙයි.

කෑගල්ල රෝහල් අධ්‍යක්ෂවරිය එක් අයකු මියගොස් ඇති බව තහවුරු කළාය. පැය 15කට අධික කාලයක් දුම්රිය මාර්ගය වසා සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ අවස්ථාවේ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ අතර තුර වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා