මුඛාවරණ ඉවත්කිරීමේ තීරණය “රිවර්ස්” කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයක දැක්‍ වේ.

එළිමහන් ස්ථාන හා පොදු ස්ථානවලදී පෙර පරිදි මුහුණු ආවරණ පැළඳිය යුතු බව එහි සඳහන්ය.