නවතම පුවත්

අන්තර්වාර ආණ්ඩුවෙත් අගමැති මමයි – මහින්ද රාජපක්‍ෂ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි . අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට මේ දක්වා තමාට කිසිදු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර නොමැති බවයි.

එමෙන්ම ගාලුමුවදොර අරගලයේ නිරත වන තරුණයින් සමඟ ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවද අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔවුන් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් අරගලය දිගටම පවතිනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මාධ්ශේ‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය. කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.

.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !