ණය ශ්‍රේණිගත කිරීම යටතේ ශ්‍රී ලංකාව තවත් පහළට වැටේ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය , ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළිමට කටයුතු කර ඇත .

ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ශ්‍රේණීගත කර ඇත්තේ සී සී තත්ත්වයේ සිට එස් ඩී තත්ත්වය හෙවත් තෝරාගත් පැහැර හැරීමේ තත්ත්වයටයි.