ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙයි.
ඒ ජනාධිපති මන්දිරයේදි ය.
රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව මෙහිදි සාකච්චා කෙරේ.
රජය ඉල්ලා අස්වි අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ජනාධිපති වෙත ලිපි භාරදුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වනු ඇතැයි වාර්තා වේ.