නවතම පුවත්

ස්වාධීන වූ මන්ත්‍රී පිරිස හා ඉන්දීය තානාපති අතර විශේෂ සාකච්ජාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, හ්‍රී ලංකාවට ඉන්දීය සහය අඛණ්ඩව ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බවයි.

අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග රැදී සිටීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉන්දිය ජනතාවට ස්තුතිය පළ කර තිබේ.

මෙම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම , හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්