නවතම පුවත්

ලෝක කම්කරු දිනය සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මැයි දිනය සමරමින් අද(01) දිනයේ කොළඹ ඇතුළු නගර කිහිපයක රැළි හා පෙළපාලි පැවැත්වෙයි.

පොලීසිය පැවසුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් මෙම පෙළපාලි හා රැළි සංවිධාන කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර ආණ්ඩු පක්ෂයෙන් මැයි දින රැළියක් හෝ මැයි දින පෙළපාලියක් සංවිධානය කර නොමැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ මැයි රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි