අනුරගේ විශේෂ හෙළිදරව්ව හෙට

Picture of අසංක

අසංක

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේ දී විශේෂ හෙළිදරව්වකට සැරසෙයි.

ඔහු සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ දින කිහිපයකට සිට ඉඟිකරන පරිදි මෙය කිසියම් පිරිසක් පිළිබඳ හෙළිකිරීමකි.

අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් අලුත්ම ඉඟිය වන්නේ එය රටේ ආර්ථික අර්බුදයට හේතුවූ පිරිසක් පිළිබඳ හෙළිදරව්වක් බවය.

ඒ පිළිබඳ ඔහු ප්‍රසිද්ධ කර ඇති නවතම ඉඟිය පහත දැක්වේ.