ඉන්ධන ගැන සැක නම් වහාම කියන්න

Picture of අසංක

අසංක

ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ ජනතාවට යම් සැකයක් මතුවේ නම් ඒ පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එවැනි පැමිණිලි 0115 234 234 හෝ 0115 455 130 යන දුරකතන අංක ඔස්සේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වන ලෙස එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටී.