නවතම පුවත්

අර්බුද මැදින් නව දේශපාලන පක්‍ෂයක් ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්තමාන ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදයට කෙටිකාලීන හා මධ්‍යකාලීන ප්‍රායෝගික විකල්ප ගැන ජනාව අතර සම්මුතියක් ඇති කරගනීමට සහ ඉදිරි මැතිවරණ වලදී ඒ වෙනුවෙන් ජනතා අනුමැතියක් බිහිකර ගැනීමේ අරමුණින් යුක්තව නව දේශපාලන පක්ෂයක් බිහිවෙමින් තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයේ පක්ෂ කිහිපයකට සම්බන්ධ දේශපාලනඥයින් ගණනාවක්ම මේ පක්ෂයට එකතු වීම ගැන මේ වන වි⁣ට සාකච්ඡා පවත්වමින් ඇති බවටද වාර්තාවේ . එසේම ජන අරගලයේ නියුතු තරුණ පිරිස් නියෝජනය කරන ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයින් පිරිසක්ද මේ ගැන තම උනන්දුව ප්‍රකාශ කොට ඇත.
බලශක්ති ප්‍රශ්නය, ණය අර්බුදය,මහජන සෞඛ්‍ය මුහුපා තිබෙන තර්ජනය, ජීවන වියදම ඉහල යෑම පාලනය කිරීම යනාදි හදිසියේ අවධානය යොමු කළ යුුතු කරුණු ගණනාවක් සමිබන්ධයෙන් ප්‍රවීනතාවක් දක්වන විශේෂඥයන් පිරිසක් මේ විට සැලසුම් මේ පක්ෂය වෙනුවෙන් සකසමින් තබෙන බවද වාර්තා වේ.


මේ පක්ෂය මැයි මස අගදී ප්‍රසිද්ධ කිරීමට කියමත බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්