නවතම පුවත්

විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායමේ සහය – සජිත් අගමැති වන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම මන්ත්‍රී කණ්ඩායම විසින් අද කැඳවා තිබූ සකච්ජාවකදියි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.

අතර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී ඇත .

සජබනායකයින් හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකයින් අතර පවතී සාකච්ජාවලදී මේ එකඟතාව මතුවී ඇත .

කොන්දේසි සහිතව අගමැතිධූරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී එකඟතාවය පළකර ඇති බවටද තොරතුරු වාර්තාවේ .

කෙසේ වෙතත් මේ පිළිබඳව හෙට දිනයේදීද තවත් සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිතව ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්