ඉන්දීය හමුදා ලංකාවට එනවද ? මහකොමසාරිස් කාර්යාලය උත්තර දෙයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය රජය , තම හමුදා ශ්‍රී ලංකාවට එවීමට සූදානම් වෙමින් සිටින බවට පලවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .

එම කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ , එම මාධ්‍ය වාර්තාවන් සියල්ලම , ඉන්දීය රජයේ ස්ථාවරයට පටහැණි බවයි .