නවතම පුවත්

හරීන් සජබය අතහරී

අසංක

අසංක

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එම පක්ෂයෙන් ඉවත් වවී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.

අද සවස පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

රට අර්බුදයකට ගොස් තිබෙන මේ මොහොතේ පක්ෂය තවදුරටත් තීන්දු ගැනීමට කල්මැරීම නිසා මන්ත්‍රීවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්